දකුණට බලපෑ ගංවතුර ඉදිරි පැය 24 තුළ බැස යන බව වාරිමාර්ගය කියයි

Share

ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 තුළදී ක්‍රමයෙන් පහව යනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

අද පෙරවරුව වන විටත් බද්දේගම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය පහව ගොස් තිබුනේ නැහැ.

ගිං ගඟ පිටාර ගැලීමෙන් හිනිදුම, උඩුගම, නාගොඩ ප්‍රදේශවලට බලපෑ ගංවතුර තත්ත්වය මේ වනවිට යම්තාක් දුරකට පහව ගොස් තිබෙනවා.

Read more

Local News