අපවත්වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ගේ දේහය මේ වනවිට රාජගිරිය කලපලුවාව තපෝවනයේ තැන්පත් කර තිබෙනවා.
උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පුර්ණ රාජ්‍ය ගෞරව සහ අනුග්‍රහය සහිතව ලබන ඉරිදා සිදුකිරීමට නියමිතයි.
ඒ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයෙදී.



