නිවස පෙනී පෙනී මරුවා සමඟ ගිය සිසුවා

Share

මෝටර් රථයක් සහ පා පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මහඉලුක්පල්ලම ප්‍රදේශයේදී ඊයේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

උපකාරක පන්තියක් සඳහා ගොස් ආපසු නිවසට පැමිණෙමින් තිබියදී මෙම සිසුවා අනතුරට පත්ව ඇත්තේ.

මෙම අනතුර සිදුවූ ස්ථානයේ සිට මියගිය සිසුවාගේ නිවසට ඇත්තේ 500m දුරක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Read more

Local News