ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරදා අදට වසර 14 යි

Share

ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට වසර 14ක් සපිරෙනවා.

ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී දහස් ගණන් රණවිරුවන් සියදිවි මාතෘ භූමිය වෙනුවෙන් පූජා කලා.

තවත් දහස් ගණනක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වුණා.

සංග්‍රාමයේදී දිවිදුන් සහ ආබාධිත තත්ත්වයට පත්වූ සියලු රණවිරුවන් සිහිපත් කරමින් හෙට දින රණවිරු ජාතික උත්සවය පැවැත්වීමට නියමිතයි.

Read more

Local News