විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
එහිදී ඔවුන්ගේ බදු කප්පාදුව ඇතුළු සේවා ගැටළු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Share

Read more