රේගු භාරයට ගත් මත්ද්‍රව්‍ය

Share

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වරාය පාලන අංශය විසින් රැස් කරන ලද බුද්ධි තොරතුරු විශ්ලේශණයෙන් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සැකකටයුතු බහාලුමක් අත්අඩංගුවට ගන්නා ලදි.

එහි මුළු ශුද්ධ බර කිලෝ ග්‍රෑම් 8010 ක් වන අතර ග්‍රෑම් 50 බැගින් අඩංගු කුඩා පැකට්ටු 160,200 ක් අඩංගු විය.

මෙහි වෙළඳපළ වටිනාකම රුපියල් 164,000,000 ක් පමණ වන බවට තක්සේරු කර තිබේ.

Read more

Local News