ඩොලරයේ මිල පහළට

Share

අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටය.

එසේම ඩොලරයේ විකුණුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසටය.

Read more

Local News