එක්ස්ප්‍රස් පර්ල් අනතුරින් අපහසුතාවයට පත් ධීවරයින් ගැන කතා කරන ඇමති ප්‍රසන්න

Share

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් ආර්ථික අපහසුතාවයට පත් ධීවරයින්ට වන්දි මුදල් ලබා දීම කඩාකප්පල් කරන්න සමහරු උත්සහ ගන්නා බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සියලු දෙනා එකමුතුව කටයුතු කරමින් මෙම ප්‍රශ්නය ජය ගත යුතු බවයි.

Read more

Local News