දින 18 ට ඩෙංගු රෝගීන් 5000 ඉක්මවයි

Share

මේ මාසයේ ගත වූ දින 18 තුළ පමණක් ඩෙංගු රෝගීන් 5000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ඩෙංගු රෝගීන් මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා හා කොවිඩ් රෝගයද මේ දිනවල වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

කොවිඩ් රෝගයට වඩා ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වෙමින් පවතින බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ.

Read more

Local News