ඊයේ දිනට කොවිඩ් මරණ 3ක්

Share

කොවිඩ් වෛරසය අසාධනය වූ නව රෝගීන් 11 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර ඊයේ දිනට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 3ක්.

ඒ අනුව ගතවූ දින 18ක කාලය තුළ පමණක් සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 17 දකවා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News