ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළිත් හිටපු සභාපති ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.
ඒ අද (20) පැවැති ක්රිකට් නිලවරණයේදීය.
ඒ අනුව ශම්මි සිල්වා 2023 – 2025 කාලසීමාව සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.
Share

Read more