උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ඇරඹෙයි

Share

උසස්පෙළ පිළිතුරු ඇගයීමට අදාළව තවත් විෂයන් කිහිපයක ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 32කදී අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ විෂයන් 05ක ඇගයීම් කටයුතු මේවන විට අවසන් කර ඇති බවයි.

සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News