සපත්තු සහ බෑග් මිල පහළට

Share

ලබන මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාවහන් හා බෑග්වල මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

10% කින් එම මිල පහත දැමීම සිදු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.

ඒ අනුව සපත්තු මිල ගණන් රුපියල් 350 හේ සිට රුපියල් 450 අතර මුදලකින් අඩු වනු ඇති.

Read more

Local News