පානදුර පොලිස් අත්අඩංගුවේ සිටි කාන්තාවක් මරුට

Share

පානදුර උතුර පොලිස් අත්අඩංගුවේ සිටි 51 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීමේ චෝදනාව මත එම කාන්තාව ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

Read more

Local News