ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 37,649 ක්.
මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 7,941 දෙනෙකු වාර්තා වී ඇත.
Share

Read more