ජලය උණු කිරීමට ගන්නා හීටර් ජෝගුවකින් විදුලි සැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හීටර් ජෝගුව විදුලි පරිපථයට සම්බන්ධ කිරීමට යාමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය කෝන්ගහරූප්ප ප්රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්.
Share

Read more