මහියංගණ පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍ර ප්‍රධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මෙම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ වර්තමානයේ බොහෝ දෙනෙකු බුදු දහම සුරක්ෂිත කිරීම වචනයට පමණක් සීමා කර ඇති බවයි.









