කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Share

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ අවසාන තරගය අදයි.

ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතරයි.

අද තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමට ය.

Read more

Local News