අපිත් රෝහණගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

Share

ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපිත් රෝහණ ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 3 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කලා.

ඒ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කර හැරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීයී.

Read more

Local News