ඖෂධ ගැටලුවට එරෙහිව සෞඛ්‍ය සේවකයින් අද පාරට(VIDEO)

Share

පවතින ඖෂධ සම්බන්ධ ගැටලුව ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අද දහවල් ශ්‍රී ලංකා ජාතික රෝහල ඇතුලු රටේ ප්‍රධාන රෝහල් ගණනාවක් ඉදිරිපිටදීම විරෝධතා පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී අද පැවැත්වීමට නියමිත විරෝධතාවයක් හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව සහ කැරලි මර්දන ඒකකය ඒ අවට යොදවා තිබුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News