ඖෂධ නිසා ඇති වු බව කියන ආසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මිය ගිය බවට පසුගියදා වාර්තා වුණා.
ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ සත් පුද්ගල කමිටුවක් ඊයේ පත් කරනු ලැබුවා.
කමිටුවේ වාර්තාව සති 03 ක් ඇතුලත ලබා දීමට බලාපොරොත්තු වන බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර ප්රකාශ කළේ.