රාගම ප්‍රදේශයෙන් අත් බෝම්බයක් හමුවෙයි

Share

රාගම හොරපේ ප්‍රදේශයෙන් අත් බෝම්බයක් හමුවී තිබෙනවා.

එම ප්‍රදේශයේ නිවසක අත්තිවාරමක් කැපීමේදී මෙය හමුවී ඇති බවයි වාර්තා වුණේ.

Read more

Local News