හරීන් සහ මනුෂ සජබයෙන් නෙරපයි (VIDEO)

Share

රජය සමග එක්වී අමාත්‍යධූර ලබාගත් මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල ගත් තීරණයකට අනුවයි මෙම සිදුකර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News