සක්විති වරද පිළිගනී – වන්දි ගෙවීමට එකගවෙයි(VIDEO)

Share

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 16කට අධික මුදලක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීමේ චෝදනාවක් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එල්ල වී තිබුණා.

ඔවුන් අද කොළඹ මහාධිකරණ ඉදිරියේ එම වරද පිළිගෙන තිබෙනවා.

ඉන් අනතුරුව අදාල මුදල මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික 20කින් ගෙවීමටයි ඔවුන් අධිකරණය හමුවේ එකඟ වී ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News