තේ සන්නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය මෙරිල් ජේ. ප‍්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Share

ශ්‍රී ලංකා තේ සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1930 වසරේ මැයි මස 06 වනදා උපත ලැබු ඔහු මිය යන විට 93 වන වියේ පසුවුණා.

1950 දශකයේ දී තේ රස පර්යේෂකයෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ මෙරිල් ප්‍රනාන්දු පසුකාලීනව තේ වැවිලිකරුවෙකු ලෙසද කටයුතු කළා.

Read more

Local News