කෑගල්ලේ දී මිය ගිය රෝගියාට දුන් ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවතට

Share

කෑගල්ල රෝහලේදී මිය ගිය රෝගියාට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ අක්මාවේ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බවයි.

Read more

Local News