මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පැමිණීම සියයට 40ක් ලෙස සලකා බැලීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.
රටේ පැවති වාතාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත් බවයි ඔහු සඳහන් කළේ.
ඊට අදාල නිවේදනය පහතින්.

Share

Read more