ඊයේ (20) එගොඩ උයන පොලිස් වසමේ දුම්රිය පොළ අසල වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200 ක් හා හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 5,500/- ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 වූ එගොඩ උයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (21) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



