ඊයේ(20) දිනයේ වාද්දුව – තල්පිටිය මුහුදු සීමාවේ ධීවර යාත්රාවක් පෙරළීම නිසා පුද්ගලයන් දෙදෙනෙකු අනතුරට ලක්ව තිබෙනවා.
ඉන් එක් පුද්ගලයෙකු බේරාගෙන ඇති අතර 41 හැවිරිදි අනෙක් පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more