ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී අදට වසරක් ගත වනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් වසරේ ජූලි 31 වනදා සිය ධුරය අතහැර රටින් පිටව ගියේ එල්ල වූ ජනතා විරෝධය හමුවේයි.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත් වුණේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ ඡන්දයකිනුයි.



