මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයට නවක සිඟිති බාලදක්ෂයින්

Share

මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය විද්‍යාලයේ දෙවෙනි වරටත් පවත්වනු ලැබු නවක සිගිති බාලදක්ෂයින් 150 දෙනෙකුට සාමාඡික පදක්කම් හා 2022 වසරේ සිඟිති බාලදක්ෂයින් 165 දෙනෙකුට සතුට පදක්කම් පැලදවිමේ උත්සවය විදුහල්පති කේ.ඩි.සි රුවන් කුමාරගේ ප්‍රදානත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙහිදි ගමිපහ දිස්ත්‍රික් නිදහස් දින දේශාභිමාන ගීත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගැනිමට සමත්වූ මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය විද්‍යාලයේ සිඟිති බාලදක්ෂ බලකායේ සිඟිත්තන් ඇගයිමට ලක්කරනු ලැබු අතර ඔවුන් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමද සිදුකරන ලදී.

Read more

Local News