අනුරාධපුර හා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර පිළිසකර කිරීමට තවමත් කටයුතු කර නැති බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් චෝදනා කරනවා.
එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ, ලීනියා ඇක්සලරේටර් යන්ත්‍ර 02 ක්ද තවදුරටත් අක්‍රීයව ඇති බවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



