කොළඹ දිස්ත්‍රික්කයේ සරම්ප රෝගීන් ඉහළට

Share

කොළඹ දිස්ත්‍රික්කයේ සරම්ප රෝගීන් ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසනවා.

ගොතටුව, කොළොන්නාව සහ දෙහිවල යන ප්‍රදේශවල සරම්ප රෝගීන්ගේ වැඩි වීමක් ඇති බවයි කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක පවසන්නේ.

ප්‍රතිශක්තිකරණ එන්නත වහා ලබා ගන්නා ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read more

Local News