පූජාභූමි සංවර්ධනය සඳහා සැලසුමක්

Share

අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරනවා.

ඒ අනුව මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත් කරන බවත් ජනාධිපතිවරයා මහා විහාර හා අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවේ දී පවසා තිබෙනවා.

Read more

Local News