දෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට

Share

2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අද (24) ආරම්භ වනවා.

එම පාසල්වල පළමු පාසල් වාරය පසුගිය සිකුරාදා දිනෙන් අවසන් වුණා.

ඒ අනුව දෙවන පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු 18 සිට අගෝස්තු 27 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

Read more

Local News