ආනයනික බිත්තරවල ලේබල් ඉවත් කිරීමේ ජාවාරමක්

Share

ඉන්දියාවෙන් ආනයනය කල බිත්තරවල ලේබල් ඉවත් කර දේශීය වෙළඳපොලේ අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ලේබල් ඉවත්කළ මෙම බිත්තර, දේශීය බිත්තර සමග මිශ්‍ර කර අලෙවි කිරිමටයි කටයුතු කර ඇත්තේ.

ලේබල් ඉවත් කිරීම සදහා එක් බිත්තරයකට රුපියල් 04 ක මුදලක්ද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News