කාර්යාල දුම්රිය 4ක් අද (25) උදෑසන කාලයේ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පෙරේදා දිනයේ ආරම්භ කළ දුම්රිය වර්ජ්ජනය ඊයේ (24) දිනයේ අවසන් කෙරුණ අතර එය පැවැත්වුණේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි.
Share

Read more