බිම්ස්ටෙක් සංවිධානයේ මහ ලේකම්වරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (25) සිදු වුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයී.
එහිදී සාමාජික රටවල් අතර සහයෝගිතාවය සහ කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්රය සංවර්ධනය කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.