සජිත් සහ රටවල් 12ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පිරිසක් අතර හමුවක්

Share

රටවල් 12 ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (25) පැවැත්වුණා.

එහිදී වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික ගැටලු හා රජයේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා තානාපතිවරුන් දැනුවත් කර තිබෙනවා.

මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකිරීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා තානාපතිවරුන් දැනුවත් කර ඇති බව සඳහන්.

Read more

Local News