බිත්තර පාලන මිල ඉවතට (VIDEO)

Share

බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරිමට වෙළඳ අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (26) සිට සුපිරි වෙළඳසැල් සහ සතොස මගින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News