ජනපති රනිල් ව්‍යවස්ථා බලයෙන් සැඟව සිටින නායකයෙක් – අනුර කියයි (VIDEO)

Share

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ව්‍යවස්ථා බලයෙන් සැඟව සිටින නායකයෙක් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජනබලවේගයේ පැල්මඩුල්ල ආසන සමුළුවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News