කවුඩුල්ල වනෝද්‍යානය නැරඹීමට එන සංචාරකයින් මේ දිනවල දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
ඒ වනෝද්‍යානය නැරඹීමට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සදහා එක් ප්‍රවේශ පත්‍ර කවුළුවක් පමණක් විවෘත වීම හේතුවෙනුයි.
බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් සංචාරක කර්මාන්තයට මේ හරහා එල්ල වන්නේ දැඩි හානියක්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.