මැනිං වෙළද සංකීර්ණයේ විරෝධතාවයක් – පිරිසක් අත්අඩංගුවට(VIDEO)

Share

පෑලියගොඩ මැනිං වෙළද සංකීර්ණයේ සේවකයින් අද (26) පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා.

අධිකරණ නියෝගයක් කඩ කරමින් විරෝධතාවයේ නිරත වූ වෙළඳුන් පිරිසක් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News