ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ – හේතුව මෙන්න

Share

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළා.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ ගියද පවතින තොග කළමනාකරණය නිසා ගෑස් මිල ඉහළ නැංවීමක් සිදු නොකරන බවයි ඔහු සඳහන් කළේ.

Read more

Local News