ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ Galle Titans කණ්ඩායම සහ Colombo Strikers අතර තරගයේ ජයග්රහණය Colombo Strikers කණ්ඩායම සතුවුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Titans කණ්ඩායම කඩුලූ 03ක් දැවී ලකුණු188ක් ලබාගත් අතර Colombo Strikers කඩුලූ 3ක් දැවී ජයග්රහණය ලබා ගත්තා .