හඟුරන්කෙත පොලිස් වසමේ අධිකාරීගම රක්ෂිත ප්රදේශයේ ඊයේ (07) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න හේතුවෙන් අක්කර 05 ක පමණ භූමි ප්රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් ජීවිත හානි හා දේපල හානි කිසිවක් වාර්තා වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.