B-Love Kandy ජය ගනී

Share

LPL තරගාවලියේ B-Love Kandy කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර තරගයේ ජයග්‍රහණය B-Love Kandy කණ්ඩායම සතු වුණා.

B-Love Kandy පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා.

වනිදු හසරංග පන්දු 27කදී ලකුණු 64ක් රැස්කර ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Titans කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 114ක් ලබාගත්තා.

Read more

Local News