ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව එහි කටයුතු පවත්වාගෙන යාමට හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් තාවකාලිකව පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
