Dambulla Aura සහ Galle Titans හෙට තරග බිමේ

Share

LPL තරගාවලියේ Dambulla Aura සහ Galle Titans අතර තරගය හෙට (11) රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

එම තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

Read more

Local News