Galle Titans පරදා Dambulla Aura ජය ගනී

Share

LPL තරගාවලියේ 14වන තරගයේ ජයග්‍රහණය Dambulla Aura කණ්ඩායම සතුවුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Titans කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 133ක් ලබා ගත් අතර Dambulla Aura කණ්ඩායම පන්දුවාර 17.4කදී කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

තරගයේ ලකුණු සටහන පහතින් දැක්වෙනවා.

Read more

Local News